Contact

Rs 1,500,000.00 Negotiable

120 කොලඹ හොරණ මාර්ගයේ වෑතර දිසා රෝහල ඉදිරිපිට පර්චස් 105 ක ඉඩම විකිණීමට
* මෑතකදී පුලුල් කර කාපට් කල 120 කොලඹ හොරණ බස් මාර්ගය අද්දරින්
* පර්චසය රු. ලක්ශ 15 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
* දක්ශිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට 500m යි.
* වෑතර දිසා රෝහල ඉදිරිපිටින්
* ව්‍යාපාර ස්ථානයකට අගනා පිහිටීමක් සමග ආයෝජනයක් සඳහා අගනා ඉඩමක්
* රෝහල්, වෙලඳසැල් ,පාසැල් වලට පහසුවෙන් ලඟා වීමේ හැකියාව
සියලු විමසීම්
077 3155350
071 6944701

Land Size : 105 sqft
Unit : Perches
Price Unit : Per perch
Land type : Commercial, Residential

Kasun

Similar Ads

  Post Your Ad