Contact

Negotiable

* සීඝ්‍රයෙන් දියුණු වන කුලියාපිටිය නගරයට 3.9 km දුරින් /කුලියාපිටිය හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයට 2.7 km දුරින්
* මනරම් වෙල් යායකට මායිම්ව පිහිටි අක්කර 1 ක බිම් කොටස කඩිනමින් විකිණීමට...!!!
* සරු පොල් වගාවකින් යුක්ත මෙම ඉඩම කජු , කොස් , මහෝගනී හා තේක්ක ගස් වලින් ද සමන්විතයි.
* බුලත් , කහ , ඉඟුරු , පැපොල් වැනි අතුරු බෝග වගාවන්ට ද වඩාත් යෝග්‍යයි.
* නවීන පන්නයේ 60%වැඩ අවසන් කාමර 5ක් , විශාල සාලියකින් සහ නාන කාමර දෙකකින් සමන්විත සුවිසල් නිවස වර්ග අඩි 2696 කින් යුක්තයි.
* නිරවුල් ඔප්පු.
* පදිංචියට , නිවාඩු නිකේතනයකට හෝ උත්සව ශාලාවකට වඩාත් සුදුසුයි.
* මිල ගණන් සාකච්චා කර ගත හැක !!!

Land Size : 1 sqft
Unit : Acres
Price Unit : Total price
Land type : Commercial, Residential

omlka

Similar Ads

  Post Your Ad