Contact

Rs 4,850,000.00

පර්චස් 6ක් හා නිවස මුලු මුදල ලක්ශ 48 1/2.
පැමින බලා මිල ගනන් සකච්චාකර ගත හැක.
අත් පිට මුදලට පමනක් දෙනු ලැබෙ.💵💵💵💶
හබරකඩ රනාල පාර , දැඩිගමුව.
සින්නක්කට ඔප්පු.
පිරිසිදු පානීය ජලය.
විදුලිය.
සියලුම නාගරික පහසුකම් සියල්ලටම ආසන්න
Prime land ඉඩමක තනා ඇති නිවසක්.
පර්චස් 6ක තනා ඇති නිවසක් ලක්ෂ 48 1/2 .ක් වැනි ඉතා අඩු මුදලකට.
හබරකඩ හන්දියට 3.5km
හොමාගම කඩුවෙල 698 බස් පාරට 300m
අතුරැගිරිය නගරයටම කිලෝමීටර් 6
කඩුවෙල නගරයටම කිලෝමීටර් 7
හෝමාගමට නගරයටම කිලෝමීටර් 6.5
ලොලෙවල් එකට 3km
හතර වටින්ම තාප්පය ගසා ඇත
නිස්කලංක පරිසරයක්
කාමර දෙකකින් යුත් මෙම නිවසේ පහල මහලේ වැඩ 90% නිම කර ඇත.
කාමර 1 හා කුස්සිය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
ඇතුලත නානකාමරය ටයිල් කර වැඩ අවසන් කර ඇත.

Condition : used
Land Size : 6 sqft
Unit : Perches
Beds : 1
Baths : 1
House Size : 1 sqft

Senath

Similar Ads

  Post Your Ad