Contact

Rs 25,000.00

Land Size : 06 sqft
Unit : acres
Address : Avillawella, puwakpitiya
Price Unit : per perch
Land type : Agricultural, Commercial, Residential, Other

අවිස්සාවේල්ල පුවක්පිටිය අක්කර 6ක ඉඩමක් විකිණීමට ඇත.
� කොළඹට ආසන්නව ඇති ඉතා දුර්ලභ ඉඩමකි
� හයිලෙවල් මාර්ගයේ සිට 600m පමණ ඇත.(මාර්ගය කාපට් කර ඇත)
� තේ,රබර්,පොල් හෝ කුරුදු වගාවට සුදුසු ඉඩමකි.
� සංචාරක හෝටලයක් ඉදිකිරීමටද සුදුසු සුන්දර කදු පන්තියකින් වටවූ අලංකාර පරිසරයක් ඇත.
� ජලය,විදුලිය හා පිරිසිදු ඔප්පු සහිතයි.
� ඉඩම තුළට පාර කපා ඇත.
� පර්චස් එකක් රු.25000/=
( ඉඩම කොටස් කර විකිණීමට බලාපොරොත්තු නොවේ)


Sugath

Dhammika

  Post Your Ad