The Popcorns Cover Image
The Popcorns Profile Picture
The Popcorns
@ThePopcorns
Category
Entertainment

*සිනමා ලෝකය ගැන දැනගන්න අපේ පේජ් එක Like කරන්න*

රහස්‍ය ප්‍රේමයක සංතෘප්ත ආශාවන් කණපිට ගැසූ දෙබිඩි ජීවිත, "ෂැඩෝ | S H A D O W" දෙසැම්බර් 3 වැනිදා සිට සතියේ දින පහේම රාත්‍රී 9.30 ට හිරු TV තුළින්... නාලක විතානගේ අධ්‍යක්ෂණයක්. #hirutv #shadow #teledrama

image
  • Like
  • Love
  • HaHa
  • WoW
  • Sad
  • Angry

* සිනමා ලෝකය ගැන දැනගන්න අපේ පේජ් එකටත් ලයික් කරන්න*

කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් විසින් නිර්මාණය කල ශලනි තාරකා හා කලණ ගුණසේකර ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වෙන වියසිදුරු චිත්‍රපටය දෙවන සිංගප්පූරු ලෝක සිනමා සැනකෙලියේ පශ්චාත් නූතන සිනමා කාණ්ඩයේ අවසන් වටයට තේරී පත්වී ඇත.

මීට පෙර තුර්කියේ හැලිකාර්නාසස් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙල නියෝජනය කර සම්මාන රැසක් දිනාගන්නා ලදී.

#වියසිදුරු #viyasiduru #kalanagunasekara #shalanitharaka #thumidudodanthanna #laxmanmendis #universityofkalaniya #uok #sinhalafilms

image
  • Like
  • Love
  • HaHa
  • WoW
  • Sad
  • Angry

මෑතකාලයේ මැණිකේ මගේ හිතේ ගීතය සමග අතිශය ජනප්‍රිය වූ යොහානි ද සිල්වා කලා කීර්ති අභිමානී ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ සමස්ථ ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කල ගෞරව නාම උලෙලකදීය.

ඔබට උණුසුම් සුභ පැතුම් !

#yohani #yohanimusic #srilankan

image
  • Like
  • Love
  • HaHa
  • WoW
  • Sad
  • Angry

ජනප්‍රිය නවක රංගනශිල්පිනියක වන රශිප්‍රභා සන්දීපනී මෙනවිය කලා කීර්ති අභිමානී ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත. සමස්ථ ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේසුරැකීමේ සංවිධානය විසින් ඇයට ඒ ගෞරව නාමය පිළිගන්වා ඇත.

#rashiprabhasandeepani #srilankaactress #actress #thepopcorns ❤️

image
  • Like
  • Love
  • HaHa
  • WoW
  • Sad
  • Angry